සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පාර්ලිමේන්තුව නියෝජනයට සිටිය යුතුම පිරිසක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙම පිරිස පාර්ලිමේන්තුවට යැවීම සදහා සියළු දෙනාගේම මනාපය ලබා දෙන ලෙසට ද හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

WhatsApp Group

Skip to content