හිටපු ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥවරියක විසිනුයි රොෂාන් රණසිංහ මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

අධිකරණයට අපහාස කළ බවට අදාළ පෙත්සම මගින් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව දඩුවමක් ලබා දෙන ලෙසයි පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

WhatsApp Group

Skip to content