හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය සපයන හැටන් සිංගිමලේ ජල තටාංගනයේ ජලය සිඳී යෑම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා සිමාවට අද සිට දිනකට එක් වරක් සිමා කර පානීය ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරි ජානක හේරත් මහතා පවසනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ රක්ෂිතයේ ජල මුලාශ්‍ර සිඳී ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content