හවායි මවුයි ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 17 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙහිදී ලැව්ගිනි හේතුවෙන් ගොඩනැගිලි 1,700ක් මෙන්ම ඓතිහාසික ලෙහයිනා නගරය සියයට 80ක් විනාශ වී තිබෙනවා.

 

 

 

WhatsApp Group

Skip to content