හලාවත මුත්තුපන්තිය වෙරළෙන් බිළිදු මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙම බිළිදා දිනක් පමණ වයසැති අතර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු කාන්තාව සිය දරුවා අතහැර යාමට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

දරු ප්‍රසූතියෙන් පසු නිවසට ගොස් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මෙම කාන්තාව හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content