අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා නොහොත් නදුන් චින්තකගේ පළායෑමේ සැලැස්මට ආධාර ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව තිබෙනවා .

 

WhatsApp Group

Skip to content