පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15,667 ක් නීත්‍යානුකූලව ඉවත් කර තිබෙනවා.

මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි හමුදා සාමාජිකයින් 373 දෙනෙකු නීත්‍යානුකූලව ඉවත් කළ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසා සිටියේ.

එම පොදු සමා කාලය 2023 දෙසැම්බර් 31 සහ ඊට පෙර සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් සඳහා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරෂක අමාත්‍යංශය විසින් මෙම පොදු සමා කාලය ලබා දී තිබුණා.

WhatsApp Group

Skip to content