යුද හමුදාවට අගෞරව වන ආකාරයේ මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් වන ආකාරයෙන් පුවතක් පළ කළ වෙබ් අඩවියක හිමිකරුවෙන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පරිගණක අපරාධ අංශය ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුව මුදාහරින ලෙස ඇප ඉල්ලීමක් සිදු කළද අතර මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළා.

WhatsApp Group

Skip to content