ගාසා හී පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන ආ සටන් විරාම කොන්දේසි හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කටාර් හි දින දෙකක සාකච්ඡා වටයක් පත්වා තිබු අතර එහිදී එදිරිපත් වු යෝජනා හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කල අතර මාස 10කට අධික කාලයක් පවතින යුධමය තත්ත්වය පාලනය කිරීමේ කටයුතු සදහා අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් මෙම සාකච්ඡා සඳහා එක් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

WhatsApp Group

Skip to content