ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල් ප්‍රාණඇපකරුවන් 130 දෙනෙකුගෙන් 34 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවයි.

ප්‍රාණ ඇපකරුවන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් බවයි හමාස් සංවිධානය පවසන්නේ.

WhatsApp Group

Skip to content