හමාස් සංවිධානයේ නායක ස්මයිල් හනියේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.

ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු රැඳී සිටි ගොඩනැගිල්ලට පහර දීම හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව සදහන්.

එමෙන්ම ඝාතනයේ වගකීම කිසිවෙකු භාර ගෙන නොමැති වුවද එහි සැකය ඊශ්‍රායලය වෙත යොමුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content