හමාස් නායකයා ඝාතනය කිරීමට වගකිව යුතු නිසා ඉරානය ඊශ්‍රායලයට ර්‍ණදරුණු දඬුවම්” දෙන බවට තර්ජනය කර තිබෙනවාග

නමුත් තවමත් බදාදා අලුයම ටෙහෙරානයේදී ඉස්මයිල් හනියේ මරා දැමූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සෘජුව අදහස් දක්වා නැහැග

කෙසේ වෙතත්ල ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේල ටෙහෙරාන් ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ද ඝාතනය කළ බවයිග

ඉදිරියේදී තවත් අභියෝගාත්මක දින ඇති බව ඔහු අනතුරු අඟවා ඇති අතර එය මැදපෙරදිග පුලුල් ගැටුමක් පිලිබඳ භීතිය වර්ධනය කරන බවයි විචාරකයන් පවසන්නේග

WhatsApp Group

Skip to content