මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය සඳහන් කරනවා.

ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය කියා සිටියේය.

WhatsApp Group

Skip to content