අද පස්වරු 4 ට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ,  දුම්රිය ස්ථානාධිපතිවරුන්ට කිසිදු තොරතුරක් ලබා නොදී ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content