ගරු අග්රාමාත්යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්රකාරව 2024 ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටී.

WhatsApp Group

Skip to content