ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත් වුවහොත් පැය 24ක් තුළ රුසියානු යුක්ක්‍රේන යුද්ධය අවසන් කරනු ඇති බව හංගේරියානු ජනාධිපති වික්ටර් ඕබන් ප්‍රකාශ කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව විසින් යුක්ක්‍රේනයට ලබා දෙන මුදල් සහ අවි ආයුධ තහනම් කිරීම මගින් එම ක්‍රියාමාර්ගය ගනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content