පොත්, පාසල් උපකරණ සහ සෞඛ්‍ය උපකරණ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බද්ද  ලබන මාසයේ සිට ඉවත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා .
ඊට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී නිකුත් කිරීමට රජය කටයුතු යොදා ඇති බව සදහන් .

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ මිල ද සියයට දහඅටකින් අඩුවීමට නියමිතයි .

WhatsApp Group

Skip to content