අඛණ්ඩ වැඩවර්ජනයකට සහය ලබා නොදන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සභික ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු සදහන් කළේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය ලබා නොදෙන බවයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ලාල් කාන්ත මහතා මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/03/LAAL-KANTHA-EDIT-01-1-2.mp3?_=1

මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ලාල් කාන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/03/LAAL-KANTHA-EDIT-02-1-1.mp3?_=2

මේ අතර රට තුළ ක්‍රියාත්මක වැඩ වර්ජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/UDAYA-GAMANPILA-EDIT-1-1.mp3?_=3

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන කඩ කරන්නන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි.

https://www.vnews.lk/storage/2023/03/BANDULA-EDIT-02.mp3?_=4

WhatsApp Group

Skip to content