සෞඛ්‍ය වෘත්තිය සමිති හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

සෞඛ්‍ය සේවකයින්ට, ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිවයි මෙම වර්ජනය පැවැත්වීමට නියමිතව තිබුණේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා.

https://www.vnews.lk/storage/2023/08/RAVI-KUMUDESH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content