හෙට උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණයට එළඹි බවයි.

WhatsApp Group

Skip to content