සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් රැසකගේ වත්කම් සහ බැරකම් මෙන්ම ඔවුන් විසින් භාවිත කරන බැංකු ගිණුම් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ සිට අධ්‍යක්ෂවරුන් දක්වාත්, ඖෂධවේදීන්ගේත් වත්කම් මේ අනුව පරීක්ෂා කිරීමට නියමිතව ඇති බව සදහන්.

දැනට අධිකරණය හමුවේ විභාගවන ප්‍රශ්නසහගත බාල ඖෂධ නඩුවේදී අනාවරණය වූ තොරතුරු සහ සිවිල් සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බලා මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content