සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පවසන ආකාරයේ අර්බුධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසනවා .

එම පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ .

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඇති ඇතැම් අඩු පාඩු ඉතා කඩිනමින් සකස් කර ගත යුතු බවයි මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කලේ .

https://www.vnews.lk/storage/2023/07/S-B-DISSANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content