සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට වෛද්‍ය පාලිත මහීපාල මහතා පක්කර තිබෙනවා.

ඔහු හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වනවා.

එමෙන්ම පාලිත මහීපාල මහතා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල දරන බවයි වාර්තා වන්නේ.

ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මීට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

WhatsApp Group

Skip to content