ඵෙතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන සුංගාවිල මාර්ගය අද විවෘත කර තිබෙනවා.

පොළොන්නරුව සහ මහවැලි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශයට බලපෑ වැසි තත්ත්වය හේතුවෙන් එම මාර්ගය පසුගිය 16 වන දා වසා දැමුණා.

කෙසේ වෙතත් එම මාර්ගය අද විවෘත කළ බවයි පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content