දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

මෙය ගැබිනි මව්වරුන්ගෙන් තිස් දහසකින් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටිමක් බවයි වෛද්‍යවරුන් සදහන් කළේ.

ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ශල්‍යකර්මයකින් සාර්ථකව සිදුකිරීමට මෙලෙස සිසේරියන් සැත්කමකට මුහුණ දුන්නේ කින්නියා ප්‍රදේශයේ පදිංචි මවක්ය

අදාළ සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායාමේ වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/06/DR-RISHAD-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content