පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනා මත වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් සිය ආයතනයේ සේවකයකුට අතින් පයින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 13 ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.

 

WhatsApp Group

Skip to content