තේ අපනයනයේදී අය කරනු ලබන සෙස් බද්ද සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සෙස් බද්ද තේ කිලෝ 100කට රුපියල් 400ක් ලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතින් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content