මෙක්සිකෝවේ කාන්තාවකල සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදි දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම කාන්තාව ගැටී ඇත්තේ කැනඩාවේ සිට ඇමෙරිකාව හරහා මෙක්සිකෝව දක්වා දිවෙන සුප්‍රසිද්ධ එම්ප්‍රස් නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියේයි.

WhatsApp Group

Skip to content