පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟේ, කුඩා ගඟ උප ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසනවා

එබැවින් ඒ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එම අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසුවා.

WhatsApp Group

Skip to content