බටහිර ජපානයේ Fukuyama නගරයේ උග්‍ර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට බළලෙකු වැටී එතැනින් පැන ගොස් ඇති බැවින් තම සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

hexavalent chromium නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට මෙම බළලා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පිළිකා තත්ත්වයන් සහ එහි බලපෑම නිසා ආසාත්මිකතාවයන් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි.

WhatsApp Group

Skip to content