ලෝක කුසාලනයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ පළමු ජය ලබන්නට ශ්‍රී ලංකාව සමත්වුණා.

ඒ දෙනර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 21කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 213ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 40ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 192ක් පමණයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් සික්ස් වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content