සුනාමි පෙරහුරුවක් අද දිනයේදී ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා .

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුදන්ත රණසිංහ මහතා සදහන් කලේ දුරකථන නාද මාලාවක් ඔස්සේ එම දැනුම්දීම සිදු කරන බවයි .

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය හමුවකට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/12/SUDANTHA-RANASINHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content