ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර මහතාගේ දේහය අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබෙනවා.

මෙම දේහය භාර ගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් පැමිණ සිටි බවටයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔහුගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා දින වෙන්නප්පුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ

WhatsApp Group

Skip to content