මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස් වෙළද කලාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය වෙත පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි අප කටුනායක වාර්තාකරු සදහන් කළේ.

හෙට පස්වරුව දක්වා වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content