ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සී.සී.ටී.වී කැමරා වසර 06ක් සවි නොකර ගබඩාවක තබා තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වුණා.
ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගෙන මැයි 15 වැනිදාට පෙර ප්‍රගතිය දැනුම්දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

WhatsApp Group

Skip to content