හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා ප්‍රතිපත්තීන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කුමන පක්ෂය ද යන්න තීරණය කිරීම ජනාතාව සතු වගකීමක් බවයි මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content