මැතිවරණයක් පැමිණෙන තුරු සියළු පාර්ශව එක්ව රට වෙනුවෙන් වැඩකළ යුතු බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පළාත් ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ ව්‍යවස්ථාව අනුව ලබන වසර තුළ නිසැකවම මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි.

පටු දේශපාලන අරමුණු පසෙකලා රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/NAVEEN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content