ජූනි 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලු ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලියාපදංචි නොකළ හෝ බලපත්‍ර රහිත් මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන පුද්ගලයින්ගේ මෙහෙයුම් විධිමත් කිරීම සදහා විධිමත් මාර්ග හරහා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරත වීමට මහ බැංකුව විසින් අවස්ථාව සලසා දීමටයි මෙම ක්‍රියාමාර්ගය ගෙන අත්තේ.

WhatsApp Group

Skip to content