සමගි ජනබලවේගය කැප වී සිටින්නේ මෙරට සියලු පුද්ගලයින් සවිබල ගැන්වීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් පක්ෂ නායකයින්ගේ අරමුණ වී ඇත්තේ නිර්දන පන්තිය ධනවත් කිරීම වෙනුවට පක්ෂ අරමුදල සවිමත් කර ගැනීම බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content