කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළ ගියා.

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශක සඳහන් වූයේ ඒකක 10,595 . 02 ක් ලෙසයි.

අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103 කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7 ක් ලෙසයි.

WhatsApp Group

Skip to content