ලංකාවේ ඇති සියලුම පැරණි සහ උස් ගොඩනැගිලි සමීක්ෂණයක් මගින් වර්ගීකරණය කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ පසුගියදා ශ්‍රී ලංකාවට ගිණිකොනින් එපිට මුහුදේ සිදු වූ භූ චලනයක බලපෑම කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට දැනීම හේතුවෙන්.

https://www.vnews.lk/storage/2023/07/ATHULA-SENARATHNE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content