සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ඊට අමතරව රථවාහන අමතර කොටස් හා ලිහිසි තෙල් මිල අඩු කිරීම සඳහා ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content