සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා කියා සිටියේ පසුගියදා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් සිමෙන්ති කොට්ටයක මිල අඩු කරන බවට ප්‍රකාශ කළද මේ වන තෙක් එම මිලට වෙළඳපොල තුල සිමෙන්ති මිලදී ගැනීමට නොමැති බවයි.

 

WhatsApp Group

Skip to content