සෑම සංස්ථාවක්ම ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 5ක වාර්ෂික ලාභාංශය වූ රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දීමේ අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී   එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල් කලා.

https://www.vnews.lk/storage/2023/11/RANIL-WIKRAMASINHA-EDIT.mp3?_=1

මේ අතර, බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  සාකච්ඡාවක නිරත වුනා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ  මහතා .

https://www.vnews.lk/storage/2023/11/HARITHA-ALUTHGE-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content