බෞද්ධ ආගමික සිද්ධස්ථාන සඳහා රජයේ වියදමින් විදුලි බිල ගෙවන්නේනම් ආනෙකුත් සෑම ආගමික ස්ථානයකම විදුලි බිල ද රජය විසින් ගෙවිය යුතු බව පුජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ බෞද්ධ ආගමික ස්ථාන වල විදුලි බිල රජය විසින් ගෙවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති බවයි.

නමුත් එවන් අවශ්‍යතාවක් නොමැති බවත් එම මුදල් රටෙ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා වැය කල යුතු බවයි උන්වහන්සේ සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/07/WANAWASI-RAHULA-HIMI-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content