නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සදහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිදු කළ සංචාරයේදී එම තීරණය ගෙන ඇති බව සදහන්.

යළිත් ශ්‍රී ලංකාව පිළිබදව අන්තර්ජාතික වශයෙන් විශ්වාසයක් ඇති කිරීම සදහා එම තීරණය ගත් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content