සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දමා තිබෙනවා.

ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා කකුල බද්ද කළ නොහැකි බවයි ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියා සිටියේ.

මේ වන විට ඇය දැඩි සත්කාර ඒකකයෙහි වැඩි දුර ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ මහතා සදහන් කළා.

ඇය කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් බවත් පවුල් ආරවුලක් මෙයට හේතුව බවත් සදහන් .

.

 

WhatsApp Group

Skip to content