සැබෑ කම්කරුවාට පවතින ගැටඵ පිළිබද අවධානය යොමු කරමින් ඔවුන්ව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

බොහෝ පක්ෂ නියෝජනය කරන මැතිඇමතිවරුන් කම්කරුවා පිළිබදව විවිධ දේ ප්‍රකාශ කළද ඔවුන්ව නගාසිටුවීමට නිසි වැඩපිළිවෙලක් මේ වන තෙක් සිදු කර නොමැති බවයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content