සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් අද සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාළ ගෙවීම් සදහා රුපියල් මිලියන 8,571ක් බැංකු වෙත ලබා දී ඇති බවයි.

එමෙන්ම අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වු පසු තෝරාගත් පුද්ගලයින්ට ජුලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content