හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත පූජාපිටිය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවෙන් මිදි පලායාමේ සිද්ධියකට පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස පලා ගොස් ඇත්තේ පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3000 ක් සොයාගෙන ඇති අතර පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින අවස්ථාවේදියි ඔහු මෙලෙස පළාගොස් ඇත්තේ.

WhatsApp Group

Skip to content